නික්මයාම 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් මෝසෙස් සෙනඟ මත ලේ ඉසිමින්+ මෙසේ කීවේය. “ඔබ දැන් සවන් දුන් සෑම වචනයක්ම පැවැත්වීමට ඔබ පොරොන්දු වුණා. එම පොරොන්දුවට එකඟව යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මේ ලේ මාර්ගයෙන් ස්ථිර වෙයි.”+ ද්විතීය කතාව 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඊශ්‍රායෙල් සෙනඟට ආඥා දහය*+ දුන්නේ ඒ අවස්ථාවේදීයි. ඔහු ඒවා ගල් පුවරු+ දෙකක් මත ලියා දී ඒවා පවත්වන ලෙස අණ කරමින් ඔබ සමඟ ගිවිසුමක්+ ඇති කරගත්තා.
8 එහෙයින් මෝසෙස් සෙනඟ මත ලේ ඉසිමින්+ මෙසේ කීවේය. “ඔබ දැන් සවන් දුන් සෑම වචනයක්ම පැවැත්වීමට ඔබ පොරොන්දු වුණා. එම පොරොන්දුවට එකඟව යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මේ ලේ මාර්ගයෙන් ස්ථිර වෙයි.”+
13 දෙවි ඊශ්‍රායෙල් සෙනඟට ආඥා දහය*+ දුන්නේ ඒ අවස්ථාවේදීයි. ඔහු ඒවා ගල් පුවරු+ දෙකක් මත ලියා දී ඒවා පවත්වන ලෙස අණ කරමින් ඔබ සමඟ ගිවිසුමක්+ ඇති කරගත්තා.