ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 31:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබ සබත් දවස පැවැත්විය යුතුයි. මන්ද එය ශුද්ධ දවසකි.+ යමෙක් සබත කඩ කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ එදින වැඩ කරන කවරෙකු වුවත් මරා දැමිය යුතුයි.+

  • ගණන් කතාව 15:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේ සිටි කාලයේ එක්තරා මනුෂ්‍යයෙකු සබත් දවසකදී+ දර එකතු කරමින් සිටිනවා ඔවුන්ට සම්බ විය.

  • ගණන් කතාව 15:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ අනිවාර්යයෙන්ම ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුව කඳවුරෙන් එළියට ගෙන ගොස් මුළු සෙනඟ ඔහුට ගල් ගැසිය යුතුයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න