නික්මයාම 31:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බෙසලෙල්ට උදව් කරන පිණිස මම දාන් ගෝත්‍රයට අයත් අහිසාමක්ගේ පුත්‍රයා වන ඔහොලියාබ්ව+ පත් කරන්නෙමි. විවිධ කර්මාන්තවලට දක්ෂ වූ* සියල්ලන්ට මම ප්‍රඥාව ලබා දෙන්නෙමි. මා ඔබට අණ කළ ලෙස ඔවුන් මේ සියලු දේවල් සෑදිය යුතුයි.+ නික්මයාම 36:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “යෙහෝවා දෙවි සෑදීමට අණ කළ මේ සියලු දේවල් දෙවි දුන් සැලැස්මට අනුව සෑදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි බෙසලෙල්ටද ඔහොලියාබ්ටද+ අන් සියලු දක්ෂ මිනිසුන්ටද ශුද්ධ කූඩාරම සෑදීම සඳහා අවශ්‍ය ප්‍රඥාව+ හා තේරුම්ගැනීමේ හැකියාව+ ලබා දී තිබෙනවා.”
6 බෙසලෙල්ට උදව් කරන පිණිස මම දාන් ගෝත්‍රයට අයත් අහිසාමක්ගේ පුත්‍රයා වන ඔහොලියාබ්ව+ පත් කරන්නෙමි. විවිධ කර්මාන්තවලට දක්ෂ වූ* සියල්ලන්ට මම ප්‍රඥාව ලබා දෙන්නෙමි. මා ඔබට අණ කළ ලෙස ඔවුන් මේ සියලු දේවල් සෑදිය යුතුයි.+
36 “යෙහෝවා දෙවි සෑදීමට අණ කළ මේ සියලු දේවල් දෙවි දුන් සැලැස්මට අනුව සෑදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි බෙසලෙල්ටද ඔහොලියාබ්ටද+ අන් සියලු දක්ෂ මිනිසුන්ටද ශුද්ධ කූඩාරම සෑදීම සඳහා අවශ්‍ය ප්‍රඥාව+ හා තේරුම්ගැනීමේ හැකියාව+ ලබා දී තිබෙනවා.”