නික්මයාම 35:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මේසය+ සහ ඒ මත තැබීමට භාණ්ඩද පොලුද දෙවිට පුදන රොටිද+ නික්මයාම 40:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මේසයද+ කූඩාරම ඇතුළට ගෙන එහි භාණ්ඩ පිළිවෙළට සකස් කරන්න. පහන් රුකද+ ගෙනැවිත් එහි පහන් දල්වා තබන්න.+