ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 40:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඉන්පසු ඔහු මේසය ඉදිරිපිටින් පහන් රුක+ තැබුවේය. පහන් රුක කූඩාරමේ දකුණු පැත්තේ තබන ලදි.

  • ලෙවී කතාව 24:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පවිත්‍ර රනින් සාදා තිබෙන පහන් රුක+ මත ඔහු පහන් තබා+ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඒවා නොකඩවා දැල්වෙන්න සැලැස්විය යුතුයි.+

  • 2 ලේකම් 13:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන් සෑම දිනකම උදේ හවස යෙහෝවා දෙවිට දවන පූජා+ සහ සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරනවා. පවිත්‍ර රනින් සෑදූ මේස මත දෙවි ඉදිරියේ රොටි තබනවා.+ ඒ විතරක් නෙවෙයි ඔවුන් දෙවිගේ ගෘහයේ තිබෙන රන් පහන් රුක්වල+ පහන් සෑම සවසකම දල්වනවා.+ අපි මේ දේවල් කරන්නේ අපේ දෙවි යෙහෝවාගේ ආඥාවලට කීකරු වීමක් හැටියටයි.+ නමුත් ඔබ දෙවිව අත්හැර දෙවිගේ ආඥාවලට පිටු පෑවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න