නික්මයාම 25:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඉන්පසු පහන් රුක මත තැබීමට පහන් හතක් සාදන්න. පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඒ පහන් හත දල්වා තබන්න.+ නික්මයාම 25:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 පහන් තිර ඇල්ලීමට අඬුද දැවී ගිය පහන් තිර දැමීමට භාජනද පවිත්‍ර රනින් සෑදිය යුතුයි.+ ගණන් කතාව 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ආරොන්ට මෙසේ කියන්න. ‘පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඔබ ඒ මත තිබෙන පහන් හත දල්වා තැබිය යුතුයි.’”+
37 ඉන්පසු පහන් රුක මත තැබීමට පහන් හතක් සාදන්න. පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඒ පහන් හත දල්වා තබන්න.+
2 “ආරොන්ට මෙසේ කියන්න. ‘පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඔබ ඒ මත තිබෙන පහන් හත දල්වා තැබිය යුතුයි.’”+