නික්මයාම 30:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ආරොන් එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කළ යුතුයි.+ ඔහු සෑම උදෑසනකම පහන් සූදානම් කිරීමට යන විට+ එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි. නික්මයාම 39:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 රන් පූජාසනයද+ ශුද්ධ තෛලයද+ සුගන්ධවත් ද්‍රව්‍යද+ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය සඳහා තිරයද+ ගීතාවලිය 141:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය+ ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.+සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.+ ලූක් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පැයේදී රැස්ව සිටි සමූහයා යාච්ඤා කරමින් පිටත සිටියෝය.+ එළිදරව් 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට සුවඳ ද්‍රව්‍ය දැමීම සඳහා රන් භාජනයක් රැගෙන තවත් දේවදූතයෙක් ඇවිත් පූජාසනය ළඟ සිටගත්තේය.+ ඔහුට සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දෙන ලදි.+ ඔහුට ඒවා දෙනු ලැබුවේ සියලු ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා සමඟ සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය මත ඒවා ඔප්පු කිරීම සඳහාය.
7 “ආරොන් එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කළ යුතුයි.+ ඔහු සෑම උදෑසනකම පහන් සූදානම් කිරීමට යන විට+ එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි.
2 ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය+ ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.+සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.+
3 එවිට සුවඳ ද්‍රව්‍ය දැමීම සඳහා රන් භාජනයක් රැගෙන තවත් දේවදූතයෙක් ඇවිත් පූජාසනය ළඟ සිටගත්තේය.+ ඔහුට සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දෙන ලදි.+ ඔහුට ඒවා දෙනු ලැබුවේ සියලු ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා සමඟ සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය මත ඒවා ඔප්පු කිරීම සඳහාය.