2 ලේකම් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 හූර්ගේ පුත්‍රයෙකු වූ+ උරීගේ පුත් බෙසලෙල්+ සෑදූ තඹ පූජාසනය+ තබා තිබුණේ යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරම ඉදිරියෙහිය. පෙර පරිදි සලමොන් රජ සහ මුළු සමූහය දෙවිගෙන් මඟ පෙන්වීම් පැතීමට ශුද්ධ කූඩාරම ඉදිරියට ගියෝය.
5 හූර්ගේ පුත්‍රයෙකු වූ+ උරීගේ පුත් බෙසලෙල්+ සෑදූ තඹ පූජාසනය+ තබා තිබුණේ යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරම ඉදිරියෙහිය. පෙර පරිදි සලමොන් රජ සහ මුළු සමූහය දෙවිගෙන් මඟ පෙන්වීම් පැතීමට ශුද්ධ කූඩාරම ඉදිරියට ගියෝය.