1 සාමුවෙල් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒලීගේ පුත්‍රයෝ යෙහෝවා දෙවිට කොහෙත්ම ගෞරව නොකළ+ කිසි කමකට නැති මිනිස්සු වූහ.+ යොහන් 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් ඒ දේවල් කරන්නේ ඔවුන් පියාණන්වත් මාවත් නාඳුනන නිසයි.+ 2 තෙසලෝනික 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත.+ එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට+ හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට+ කීකරු නොවන අයට+ එරෙහිවය.
8 ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත.+ එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට+ හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට+ කීකරු නොවන අයට+ එරෙහිවය.