ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 30:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “පවිත්‍ර වීම සඳහා වතුර භාජනයක්ද එම භාජනය තැබීමට ආධාරකයක්ද තඹවලින් සාදන්න.+ එය සම්මුඛ වීමේ කූඩාරම හා පූජාසනය අතරේ තබා එයට වතුර පුරවන්න.+

  • නික්මයාම 31:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දවන පූජා ඔප්පු කරන පූජාසනය+ සහ එහි සියලු භාජනද වතුර භාජනය සහ එහි ආධාරකයද+

  • නික්මයාම 40:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 වතුර භාජනය සම්මුඛ වීමේ කූඩාරම හා පූජාසනය අතරේ තබා එයට වතුර පුරවන්න.+

  • ලෙවී කතාව 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඉන්පසු පූජාසනය+ සහ එහි සියලු භාණ්ඩ මතද වතුර භාජනය සහ එම භාජනය තබන ආධාරකය මතද හත් වරක් ශුද්ධ තෛලය ඉස ඒවා කැප කළේය. ඔහු එසේ කළේ ඒවා පරිශුද්ධ දේවල් ලෙස වෙන් කර තබන පිණිසය.

  • 1 රාජාවලිය 7:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔහු වතුර දැමීමට විශාල වටකුරු තඹ භාජනයක්* සෑදුවේය.+ ඒ භාජනයේ කටේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා දිග රියන් දහයක් විය. එහි උස රියන් පහක් වූ අතර එහි වටප්‍රමාණය රියන් තිහක් විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න