1 සාමුවෙල් 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒලී ඉතා මහලුව සිටියේය. ඔහුගේ පුත්‍රයන් ඊශ්‍රායෙලිතයන්ට කළ සෑම දෙයක්ම+ ඔහුට ආරංචි විය.+ සම්මුඛ වීමේ කූඩාරම+ අසල සේවය කරමින් සිටි ස්ත්‍රීන් සමඟ ඔවුන් දුරාචාරයේ යෙදුණු බවත්+ ඔහුට දැනගන්න ලැබිණ.
22 ඒලී ඉතා මහලුව සිටියේය. ඔහුගේ පුත්‍රයන් ඊශ්‍රායෙලිතයන්ට කළ සෑම දෙයක්ම+ ඔහුට ආරංචි විය.+ සම්මුඛ වීමේ කූඩාරම+ අසල සේවය කරමින් සිටි ස්ත්‍රීන් සමඟ ඔවුන් දුරාචාරයේ යෙදුණු බවත්+ ඔහුට දැනගන්න ලැබිණ.