ගණන් කතාව 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊශ්‍රායෙල්වරුන් විශාල ජාතියක් වූ බැවින් මෝවබ්වරු මහත් සේ භය වූහ. ඊශ්‍රායෙල් සෙනඟ ගැන ඔවුන්ට වෛරයක්ද ඇති විය.+ ගීතාවලිය 105:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දෙවි තම සෙනඟව ගණනින් වැඩි වීමට සැලැස්වූවේය.+ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන්ව බොහෝ සෙයින් බලවත් කළේය.+
3 ඊශ්‍රායෙල්වරුන් විශාල ජාතියක් වූ බැවින් මෝවබ්වරු මහත් සේ භය වූහ. ඊශ්‍රායෙල් සෙනඟ ගැන ඔවුන්ට වෛරයක්ද ඇති විය.+