නික්මයාම 12:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඊශ්‍රායෙල් සෙනඟ රමෙසේස්+ සිට සුක්කොත්+ බලා පිටත් වූහ. කුඩා දරුවන්ට අමතරව පුරුෂයෝ හයලක්ෂයක් පයින් ගමන් කළෝය.+ ගණන් කතාව 1:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 මුළු ගණන හයලක්ෂ තුන්දහස් පන්සිය පනහක් විය.+
37 ඊශ්‍රායෙල් සෙනඟ රමෙසේස්+ සිට සුක්කොත්+ බලා පිටත් වූහ. කුඩා දරුවන්ට අමතරව පුරුෂයෝ හයලක්ෂයක් පයින් ගමන් කළෝය.+