නික්මයාම 30:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ධනවත් අය ෂෙකෙල් භාගයකට වඩා වැඩියෙන්වත් දුප්පත් අය ඊට වඩා අඩුවෙන්වත් නොදිය යුතුයි.+ සෙනඟගේ ජීවිත මුදවාගන්නා පිණිස එම සම්මාදම එකතු කර යෙහෝවා දෙවිට දිය යුතුයි.+
15 ධනවත් අය ෂෙකෙල් භාගයකට වඩා වැඩියෙන්වත් දුප්පත් අය ඊට වඩා අඩුවෙන්වත් නොදිය යුතුයි.+ සෙනඟගේ ජීවිත මුදවාගන්නා පිණිස එම සම්මාදම එකතු කර යෙහෝවා දෙවිට දිය යුතුයි.+