නික්මයාම 25:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “ඔබ පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක් සාදන්න.+ එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිය යුතුයි. ඒවා එකිනෙකට සම්බන්ධ විය යුතුයි. හෙබ්‍රෙව් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කූඩාරමක් ලෙස ඉදි කළ එම ශුද්ධස්ථානයේ මුල් කාමරයෙහි+ පහන් රුකද+ මේසයද+ පුදන රොටිද+ දක්නට ලැබිණ. එය හඳුන්වනු ලැබුවේ “ශුද්ධස්ථානය” ලෙසය.+
31 “ඔබ පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක් සාදන්න.+ එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිය යුතුයි. ඒවා එකිනෙකට සම්බන්ධ විය යුතුයි.
2 කූඩාරමක් ලෙස ඉදි කළ එම ශුද්ධස්ථානයේ මුල් කාමරයෙහි+ පහන් රුකද+ මේසයද+ පුදන රොටිද+ දක්නට ලැබිණ. එය හඳුන්වනු ලැබුවේ “ශුද්ධස්ථානය” ලෙසය.+