නික්මයාම 30:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරන පිණිස ඔබ ෂිටිම් ලීවලින් පූජාසනයක් සාදන්න. ගීතාවලිය 141:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය+ ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.+සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.+ ලූක් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පැයේදී රැස්ව සිටි සමූහයා යාච්ඤා කරමින් පිටත සිටියෝය.+ එළිදරව් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 බැටළු පැටවා අකුළන ලද ලියවිල්ල ගත් විට ජීවීන් හතරදෙනාද වැඩිමහල්ලෝ විසිහතරදෙනාද+ බැටළු පැටවා ඉදිරියෙහි දණින් වැටුණෝය. එම වැඩිමහල්ලන්ට කුඩා වීණාවක් බැගින්ද+ සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් බඳුනක් බැගින්ද තිබිණ. ඒ සුවඳ ද්‍රව්‍යයෙන්+ නියෝජනය වන්නේ ශුද්ධ තැනැත්තන් ඉදිරිපත් කරන යාච්ඤාය.+
2 ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය+ ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.+සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.+
8 බැටළු පැටවා අකුළන ලද ලියවිල්ල ගත් විට ජීවීන් හතරදෙනාද වැඩිමහල්ලෝ විසිහතරදෙනාද+ බැටළු පැටවා ඉදිරියෙහි දණින් වැටුණෝය. එම වැඩිමහල්ලන්ට කුඩා වීණාවක් බැගින්ද+ සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් බඳුනක් බැගින්ද තිබිණ. ඒ සුවඳ ද්‍රව්‍යයෙන්+ නියෝජනය වන්නේ ශුද්ධ තැනැත්තන් ඉදිරිපත් කරන යාච්ඤාය.+