ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 105:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 තම සෙනඟට වෛර කරමින්

      ඔවුන්ට විරුද්ධව කූට උපායන් යෙදීමට+ දෙවි ඊජිප්තුවරුන්ට ඉඩහැරියේය.+

  • හිතෝපදේශ 21:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+

  • ක්‍රියා 7:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ රජ කපටි ලෙස තම බලය යොදාගෙන අපේ ජාතියට දුෂ්ටකම් කළා.+ ඔහු අපේ පියවරුන්ට බල කළේ තම දරුවන් ඉපදුණු මොහොතේම ඔවුන්ව අත්හැර දමන්න කියායි. ඔහුගේ අදහස වුණේ ඔවුන්ව නැති කර දමන්නයි.+

  • 1 කොරින්ති 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මන්ද මේ ලෝකයේ තිබෙන ප්‍රඥාව දෙවි සලකන්නේ මෝඩකමක් ලෙසය.+ ලියවිලිවල සඳහන් ආකාරයට, “දෙවි කපටි උපා යොදන ප්‍රඥාවන්තයන්ව ඔවුන් ඇටවූ උගුලටම ඇද දමයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න