නික්මයාම 29:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 “මම ඒ ස්ථානයේදී ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ පෙනී සිටින්නෙමි. මගේ තේජස නිසා එම ස්ථානය පවිත්‍ර වනු ඇත.+ 2 ලේකම් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එම වලාකුළ නිසා සේවය කරමින් සිටි පූජකයන්ට තවදුරටත් එහි සිටීමට නොහැකි විය.+ මන්ද යෙහෝවා දෙවිගේ තේජසින්+ මුළු ගෘහයම පිරී ගියේය.
14 එම වලාකුළ නිසා සේවය කරමින් සිටි පූජකයන්ට තවදුරටත් එහි සිටීමට නොහැකි විය.+ මන්ද යෙහෝවා දෙවිගේ තේජසින්+ මුළු ගෘහයම පිරී ගියේය.