උත්පත්ති 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ආබ්‍රම්ට වයස අවුරුදු අනූනවයක් වූ විට යෙහෝවා දෙවි ඔහුට දර්ශනය වී මෙසේ කීවේය.+ “මා සියලු බලැති දෙවිය.+ මගේ කැමැත්තට එකඟව ජීවත් වෙමින් ඔබ නිදොස් කෙනෙකු බව ඔප්පු කර පෙන්වන්න.+ උත්පත්ති 35:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවි ඔහුට මෙසේද කීවේය. “මා සියලු බලැති දෙවිය.+ මම ඔබට ආශීර්වාද කර ඔබේ දරුවන්ගෙන් මහත් සෙනඟක් බිහි වීමට සලස්වන්නෙමි. ඔවුන්ගෙන් ජාතීන් සමූහයක්ද රජවරුන්ද බිහි කරන්නෙමි.+
17 ආබ්‍රම්ට වයස අවුරුදු අනූනවයක් වූ විට යෙහෝවා දෙවි ඔහුට දර්ශනය වී මෙසේ කීවේය.+ “මා සියලු බලැති දෙවිය.+ මගේ කැමැත්තට එකඟව ජීවත් වෙමින් ඔබ නිදොස් කෙනෙකු බව ඔප්පු කර පෙන්වන්න.+
11 දෙවි ඔහුට මෙසේද කීවේය. “මා සියලු බලැති දෙවිය.+ මම ඔබට ආශීර්වාද කර ඔබේ දරුවන්ගෙන් මහත් සෙනඟක් බිහි වීමට සලස්වන්නෙමි. ඔවුන්ගෙන් ජාතීන් සමූහයක්ද රජවරුන්ද බිහි කරන්නෙමි.+