නාහුම් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සතුරු සේනා ඔබව වැටලීමට පෙර අවශ්‍ය වතුර එකතු කරගන්න.+ ඔබේ බලකොටුවල ආරක්ෂාව තර කරගන්න.+ මැටි පාගා බදාම සකස් කරගන්න. ගඩොල් අච්චුව සූදානම් කරගන්න.
14 සතුරු සේනා ඔබව වැටලීමට පෙර අවශ්‍ය වතුර එකතු කරගන්න.+ ඔබේ බලකොටුවල ආරක්ෂාව තර කරගන්න.+ මැටි පාගා බදාම සකස් කරගන්න. ගඩොල් අච්චුව සූදානම් කරගන්න.