-
1 ලේකම් 23:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 අම්රාම්ගේ පුත්රයන් නම් ආරොන්+ සහ මෝසෙස්ය.+ ආරොන්ව විශේෂයෙන්ම තෝරාගත්තේ+ අතිශුද්ධස්ථානයේ+ පරිශුද්ධ සේවයක් පිරිනැමීම සඳහාය. මෙය ඔහුට සහ ඔහුගේ පුත්රයන්ට සදහටම පැවරුණු වගකීමකි. ඔවුන්ගේ වගකීමට අයත් වූයේ යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීමත්+ දෙවි ඉදිරියේ විවිධ සේවාවන් ඉටු කිරීමත්+ දෙවිගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කිරීමත්ය.+
-