ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නමුත් ඊජිප්තුවේ රජුට විරුද්ධව මගේ මහත් බලය* විදහාපෙන්නුවොත් මිසක, ඔහු ඔබට යන්න දෙන්නේ නැහැ කියා මම හොඳාකාරවම දනිමි.+

  • නික්මයාම 8:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මන්තර ගුරුකම් කරන පූජකයෝ එය දැක, “මෙය දෙවිගේ+ බලයෙන්*+ කළ දෙයක්” කියා පාරාවෝට කීවෝය. නමුත් යෙහෝවා දෙවි කී ලෙසම පාරාවෝ තව තවත් මුරණ්ඩු වී+ ඔවුන් කී දේ ගණනකටවත් නොගත්තේය.

  • නික්මයාම 8:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එහෙත් මගේ සෙනඟ පදිංචි වී සිටින ප්‍රදේශය වන ගෝෂෙන් මම ආරක්ෂා කරන්නෙමි. මා ඒ ප්‍රදේශයට ගඩු මැස්සන්ව යවන්නේ නැත.+ පොළොව පුරාම බලය විදහාපෙන්වන මා, යෙහෝවා දෙවි බව ඔබ දැනගන්නා පිණිස+ මම එසේ කරන්නෙමි.

  • නික්මයාම 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ එයි. මමද ඔහුට එලෙස ක්‍රියා කිරීමට ඉඩහරින්නෙමි.+ නමුත් ඔහුවත් ඔහුගේ මුළු හමුදාවත් මම අන්ත පරාජයකට පත් කර මගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට ඊජිප්තුවරුන් මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනී.”+ ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟ දෙවි කී ලෙසම කළෝය.

  • ගීතාවලිය 83:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා නම් වූ ඔබ පමණක්+

      මුළු පොළොවටම+ මහෝත්තම දෙවි බව+ සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න