ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 41:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යෙහෝවා දෙවි ඔහුව ආරක්ෂා කර ඔහුගේ ජීවිතය රැක දෙන්නේය.+

      ඔහු සන්තෝෂවත් තැනැත්තෙකුයයි ප්‍රකාශ කරනු ලබන්නේය.+

      ඔහුව සතුරන් අතට හසු කර දීමට කිසිවෙකුට නොහැක.+

  • හිතෝපදේශ 11:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දුෂ්ටයා උපයාගන්නේ වංකකමිනි.+ නමුත් ධර්මිෂ්ඨකමින් වපුරන තැනැත්තා අවංකකමින් උපයාගන්නේය.+

  • හිතෝපදේශ 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි.+ ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.+

  • දේශනාකාරයා 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 පව්කාරයෙකු සිය වරක් දුෂ්ටකම් කර+ බොහෝ කල් සතුටින් ජීවත් වුණත් අවසානයේදී සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇති අයට යහපතක් සිදු වන බව මට විශ්වාසය.+ ඔවුන්ට හොඳ ප්‍රතිඵල අත් වන්නේ දෙවි කෙරෙහි ඔවුන්ට ගරුබියක් ඇති නිසාය.+

  • යෙසායා 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ධර්මිෂ්ඨයන්ට හොඳ අනාගතයක් ඇත.+ මන්ද ඔවුහු තමුන්ගේ යහපත් හැසිරීමට අනුව ප්‍රතිඵල ලබන්නෝය.+

  • ලූක් 1:50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 ඔහුට ගරුබිය දක්වන අයට ඔහු සදහටම දයාව පෙන්වයි.+

  • හෙබ්‍රෙව් 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න