ගීතාවලිය 107:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 නමුත් ඔහු දිලිඳුන්ව පීඩාවලින් ආරක්ෂා කරන්නේය.+බැටළු රැළක් මෙන්+ ඔවුන්ගේ පවුල් ගණනින් වැඩි කරන්නේය. ගීතාවලිය 127:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි.+කුසේ පලය ඔහුගෙන් ලැබෙන තෑග්ගකි.+
41 නමුත් ඔහු දිලිඳුන්ව පීඩාවලින් ආරක්ෂා කරන්නේය.+බැටළු රැළක් මෙන්+ ඔවුන්ගේ පවුල් ගණනින් වැඩි කරන්නේය.