-
1 රාජාවලිය 20:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 එවිට සැබෑ දෙවිගේ+ අනාගතවක්තෘවරයා ඊශ්රායෙල්හි රජු ළඟට පැමිණ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘සිරියානු ජාතිකයන් සිතන්නේ, ‘යෙහෝවා දෙවි කඳුවලට පමණක් අධිපති දෙවි කෙනෙක් මිස තැනිතලාවන් කෙරෙහි බලයක් නැති දෙවි කෙනෙක් කියායි.’ එබැවින් ඔබ සියලුදෙනාම මම යෙහෝවා දෙවි බව+ ස්ථිර වශයෙන්ම දැනගන්නා පිණිස මම ඒ මුළු සමූහයම ඔබේ අතට යටත් කර දෙන්නෙමි.’”+
-