ක්‍රියා 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ රජ කපටි ලෙස තම බලය යොදාගෙන අපේ ජාතියට දුෂ්ටකම් කළා.+ ඔහු අපේ පියවරුන්ට බල කළේ තම දරුවන් ඉපදුණු මොහොතේම ඔවුන්ව අත්හැර දමන්න කියායි. ඔහුගේ අදහස වුණේ ඔවුන්ව නැති කර දමන්නයි.+
19 ඒ රජ කපටි ලෙස තම බලය යොදාගෙන අපේ ජාතියට දුෂ්ටකම් කළා.+ ඔහු අපේ පියවරුන්ට බල කළේ තම දරුවන් ඉපදුණු මොහොතේම ඔවුන්ව අත්හැර දමන්න කියායි. ඔහුගේ අදහස වුණේ ඔවුන්ව නැති කර දමන්නයි.+