1 රාජාවලිය 8:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 එමෙන්ම ඔබේ සෙනඟ ඔබට විරුද්ධව කළ පව්වලටද+ ඔවුන් කළ සියලු වැරදිවලටද+ සමාව දෙන්න.+ ඔවුන්ට අනුකම්පාවෙන් යුතුව සැලකීමට+ ඔවුන්ව වහල්භාවයට රැගෙන යන අයගේ සිත් පොලඹවන්න. ගීතාවලිය 106:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන්ට අනුකම්පාවෙන් සැලකීමටඔවුන්ව වහල්කමට ගෙන ගිය අයගේ සිත් ඔහු පෙලඹෙව්වේය.+ 1 පේතෘස් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අවසාන වශයෙන් මා පවසන්නේ මෙයයි. සියලුදෙනාම එකඟතාවකින්ද+ එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද+ නිහතමානීවද සිටිය යුතුයි.+
50 එමෙන්ම ඔබේ සෙනඟ ඔබට විරුද්ධව කළ පව්වලටද+ ඔවුන් කළ සියලු වැරදිවලටද+ සමාව දෙන්න.+ ඔවුන්ට අනුකම්පාවෙන් යුතුව සැලකීමට+ ඔවුන්ව වහල්භාවයට රැගෙන යන අයගේ සිත් පොලඹවන්න.
8 අවසාන වශයෙන් මා පවසන්නේ මෙයයි. සියලුදෙනාම එකඟතාවකින්ද+ එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද+ නිහතමානීවද සිටිය යුතුයි.+