ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 7:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙත් ඊට කලින් ඔහු තම සිත මුරණ්ඩු කරගන්නේය. ඔහුට එසේ කිරීමට මම ඉඩහරින්නෙමි.+ ඉන්පසු මම ඊජිප්තු දේශයේදී බොහෝ ලකුණු පෙන්වන්නෙමි. දේශය පුරා බොහෝ ආශ්චර්යයන්ද සිදු කරන්නෙමි.+

  • යෙරෙමියා 32:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඊජිප්තු දේශයේදී ඔබ කළ ආශ්චර්යයන් ගැනත් ඔබ කළ පුදුමසහගත ක්‍රියා ගැනත් අද වන තුරුම ඊශ්‍රායෙල් සෙනඟ හා වෙනත් මනුෂ්‍යයන් අතරේ කතාබහට ලක් වෙනවා.+ අතීතයේදී මෙන් ඉතා ළඟදීම ඔබේ නාමය සියලුදෙනා අතරේ ගෞරවයට පත් වන බව ස්ථිරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න