ක්‍රියා 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 නමුත් දරුවාව තවදුරටත් සඟවා තබාගැනීමට බැරි බව තේරුම්ගත් ඔවුන්ට ඔහුව අත්හැර දමා යන්න සිදු වුණා. පසුව පාරාවෝගේ දුව ඔහුව රැගෙන ඔහුව ඇතිදැඩි කළේ ඇගේම පුතෙක් ලෙසයි.+
21 නමුත් දරුවාව තවදුරටත් සඟවා තබාගැනීමට බැරි බව තේරුම්ගත් ඔවුන්ට ඔහුව අත්හැර දමා යන්න සිදු වුණා. පසුව පාරාවෝගේ දුව ඔහුව රැගෙන ඔහුව ඇතිදැඩි කළේ ඇගේම පුතෙක් ලෙසයි.+