නික්මයාම 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මෝසෙස් පාරාවෝට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘මම අද මධ්‍යම රාත්‍රියේදී පමණ ඊජිප්තුවරුන් අතරට එන්නෙමි.+ ආමොස් 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ‘මා ඔබේ දේශයට පැමිණෙන නිසා+ ජනයා වැලපෙන හඬ සෑම මිදිවත්තකින්ම ඇසෙනු ඇත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
4 මෝසෙස් පාරාවෝට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘මම අද මධ්‍යම රාත්‍රියේදී පමණ ඊජිප්තුවරුන් අතරට එන්නෙමි.+
17 ‘මා ඔබේ දේශයට පැමිණෙන නිසා+ ජනයා වැලපෙන හඬ සෑම මිදිවත්තකින්ම ඇසෙනු ඇත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.