ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 37:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 යෙහෝවා දෙවිගේ දූතයා+ ඇසිරියානු කඳවුරේ භටයන් එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවේය.+ උදෑසනින්ම අවදි වූ සෙසු භටයින් අවට බැලූ විට ඔවුන්ට දකින්න ලැබුණේ සෑම තැනම තිබුණු මළ සිරුරු පමණි.+

  • එසකියෙල් 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ මහල්ලන්ද තරුණයන්ද කන්‍යාවන්ද කුඩා දරුවන්ද ස්ත්‍රීන්ද+ යන සියලුදෙනාවම මරා දැමිය යුතුයි. කිසිවෙකුව ඉතුරු නොකරන්න. එහෙත් යමෙකුගේ නළල මත ලකුණක් ඇත්නම් ඔහු ළඟට නොයන්න.+ ඔබේ කාර්යය මාගේ ශුද්ධස්ථානයේ සිටම ආරම්භ කළ යුතුය.”+ එහෙයින් ඔවුහු දෙවිගේ ගෘහය ඉදිරියේ සිටි වැඩිමහල්ලන්ගෙන්+ තම කාර්යය ආරම්භ කළෝය.

  • හෙබ්‍රෙව් 11:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 තම විශ්වාසයට අනුව ක්‍රියා කළ ඔහු, පාස්කුව පැවැත්වූ අතර+ දේවදූතයා ඔවුන්ගේ කුලුඳුලන්ව මරණයට පත් නොකිරීම සඳහා+ ඔහු උළුවහුවල ලේ තැවරීමට පියවර ගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න