ක්‍රියා 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊජිප්තු ජාතිකයෙක් තම ජාතියට අයත් කෙනෙකුට අයුතු ලෙස සලකද්දී ඔහු ඊජිප්තු ජාතිකයාට පහර දී පීඩා වින්ද තැනැත්තා වෙනුවෙන් සාධාරණය ඉටු කළා.+ හෙබ්‍රෙව් 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මෝසෙස් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වැඩිහිටියෙකු වූ විට+ පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළ අතර,+
24 ඊජිප්තු ජාතිකයෙක් තම ජාතියට අයත් කෙනෙකුට අයුතු ලෙස සලකද්දී ඔහු ඊජිප්තු ජාතිකයාට පහර දී පීඩා වින්ද තැනැත්තා වෙනුවෙන් සාධාරණය ඉටු කළා.+
24 මෝසෙස් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වැඩිහිටියෙකු වූ විට+ පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළ අතර,+