ගීතාවලිය 78:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 අවසානයේදී ඔහු ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+හාම් දේශයේ කූඩාරම්වල සිටි කුලුඳුලන්ව විනාශ කළේය.+ ගීතාවලිය 135:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊජිප්තුවරුන්ගේ කුලුඳුල් දරුවන්ට+ හාකුලුඳුල් සතුන්ට+ පහර දුන්නේ ඔහුය.
51 අවසානයේදී ඔහු ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+හාම් දේශයේ කූඩාරම්වල සිටි කුලුඳුලන්ව විනාශ කළේය.+