නික්මයාම 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට ඊජිප්තු දේශයේ සිටින සියලු කුලුඳුල්+ දරුවෝ මිය යනු ඇත. සිංහාසනයේ සිටින පාරාවෝගේ කුලුඳුල් දරුවාද ඇඹරුම් ගල ළඟ සිටින මෙහෙකාරියගේ කුලුඳුල් දරුවාද මිය යන්නෝය. සියලු කුලුඳුල් සත්තුද මිය යන්නෝය.+ නික්මයාම 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මධ්‍යම රාත්‍රියේදී යෙහෝවා දෙවි ඊජිප්තු දේශයේ සිටි සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+ සිංහාසනයේ සිටි පාරාවෝගේ කුලුඳුල් දරුවාටද සිරගෙයි සිටි සිරකරුවන්ගේ කුලුඳුල් දරුවන්ටද සියලු කුලුඳුල් සතුන්ටද ඔහු පහර දුන්නේය.+
5 එවිට ඊජිප්තු දේශයේ සිටින සියලු කුලුඳුල්+ දරුවෝ මිය යනු ඇත. සිංහාසනයේ සිටින පාරාවෝගේ කුලුඳුල් දරුවාද ඇඹරුම් ගල ළඟ සිටින මෙහෙකාරියගේ කුලුඳුල් දරුවාද මිය යන්නෝය. සියලු කුලුඳුල් සත්තුද මිය යන්නෝය.+
29 මධ්‍යම රාත්‍රියේදී යෙහෝවා දෙවි ඊජිප්තු දේශයේ සිටි සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+ සිංහාසනයේ සිටි පාරාවෝගේ කුලුඳුල් දරුවාටද සිරගෙයි සිටි සිරකරුවන්ගේ කුලුඳුල් දරුවන්ටද සියලු කුලුඳුල් සතුන්ටද ඔහු පහර දුන්නේය.+