ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 50:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෝසෙප් ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි. ඔබ මේ දේශයෙන් පිට වී යද්දී මගේ ඇටකටු මෙතැනින් ගෙන යන්න.”+

  • යොෂුවා 24:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 යාකොබ්, ෂීකෙම්ගේ පියා වූ හාමෝර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කාසි සියයකට+ මිල දී ගෙන තිබූ ඉඩමක් ෂීකෙම් නගරයේ තිබුණේය.+ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ සිට රැගෙන ආ යෝසෙප්ගේ ඇටකටු+ එහි තැන්පත් කළෝය. ඒ බිම් කොටස යෝසෙප්ගේ පුත්‍රයන්ට උරුම විය.+

  • හෙබ්‍රෙව් 11:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 යෝසෙප් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ජීවිතයේ අවසන් කාලයට පැමිණි විට ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත්ව යන අවස්ථාව+ ගැන සඳහන් කර තමාගේ ඇටකටු සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන ආඥාවක් දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න