-
ගණන් කතාව 14:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඔවුන් ඒ දේශයේ වැසියන්ටත් ඒ ගැන කියයි. යෙහෝවා දෙවි වන ඔබ මේ සෙනඟ සමඟ සිටින බවත් ඔවුන් ඉදිරියේ ඔබ පෙනී සිටි බවත්+ මේ දේශයේ වැසියන් අසා තිබෙනවා.+ එමෙන්ම යෙහෝවා දෙවි වන ඔබ මේ සෙනඟගේ කඳවුරට ඉහළින් වලා ටැඹක් තබා තිබෙන බවත් ඔවුන් දන්නවා. දවාලේදී වලා ටැඹ මගින්ද රාත්‍රියේදී ගිනි ජාලාව මගින්ද ඔබ සෙනඟට මඟ පෙන්වන බව ඔවුන් දන්නවා.+
-