ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 4:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබට කිරීමට බලය දුන් සෑම ආශ්චර්යයක්ම ඔබ ඊජිප්තුවට ගිය පසු පාරාවෝ ඉදිරියේ+ කරන්න. නමුත් පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන මගේ සෙනඟට යන්න දෙන්නේ නැත.+ මමද ඔහුට එසේ කිරීමට ඉඩහරින්නෙමි.+

  • නික්මයාම 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙත් යෙහෝවා දෙවි කී ලෙසම පාරාවෝ තම සිත තව තවත් මුරණ්ඩු කරගත් බැවින්+ ඔහු මෝසෙස් හා ආරොන් කී දේට සවන් දුන්නේ නැත.

  • රෝම 9:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න