ගණන් කතාව 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊශ්‍රායෙල් සෙනඟ පාස්කු උත්සවයට+ පසුවදා එනම්, පළමුවෙනි මාසයේ+ පහළොස්වන දිනයේදී රමෙසේස්+ සිට පිටත්ව ගියෝය. ඊජිප්තුවරුන් බලා සිටියදීම ඊශ්‍රායෙල්වරු ඊජිප්තු දේශයෙන් ජයග්‍රාහී ලෙස* පිටත්ව ගියෝය.+
3 ඊශ්‍රායෙල් සෙනඟ පාස්කු උත්සවයට+ පසුවදා එනම්, පළමුවෙනි මාසයේ+ පහළොස්වන දිනයේදී රමෙසේස්+ සිට පිටත්ව ගියෝය. ඊජිප්තුවරුන් බලා සිටියදීම ඊශ්‍රායෙල්වරු ඊජිප්තු දේශයෙන් ජයග්‍රාහී ලෙස* පිටත්ව ගියෝය.+