ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 1:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔබේ දෙවි වන යෙහෝවා ඊජිප්තු දේශයේදී ඔබ වෙනුවෙන් සටන් කළ ආකාරය ඔබ ඇස් දෙකෙන්ම දැක්කා.+ ඒ නිසා ඔහු දැනුත් ඔබ ඉදිරියෙන් ගමන් කර ඔබ වෙනුවෙන් සටන් කරන බවට කිසිම සැකයක් නැහැ.+

  • ද්විතීය කතාව 20:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද ඔබ වෙනුවෙන් ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඔබේ දෙවි වන යෙහෝවා සිටිනවා. ඔහු ඔබව ගලවාගනී.’+

  • 2 ලේකම් 20:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධව සටන් කළ බව අවට පිහිටි රාජ්‍යයන් දැනගත් විට+ ඔවුන් තුළ දෙවි ගැන මහත් බියක් ඇති විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න