නික්මයාම 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබේ එක හුස්මට+ ජලය දෙපසට තල්ලු වී ගියේය.ජල ධාරාවෝ වේල්ලකින් හිර කර තබන්නාක් මෙන් නොසෙල්වී සිටියෝය.මහ මුහුදේ ජල කඳ මිදුණේය.
8 ඔබේ එක හුස්මට+ ජලය දෙපසට තල්ලු වී ගියේය.ජල ධාරාවෝ වේල්ලකින් හිර කර තබන්නාක් මෙන් නොසෙල්වී සිටියෝය.මහ මුහුදේ ජල කඳ මිදුණේය.