ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ එයි. මමද ඔහුට එලෙස ක්‍රියා කිරීමට ඉඩහරින්නෙමි.+ නමුත් ඔහුවත් ඔහුගේ මුළු හමුදාවත් මම අන්ත පරාජයකට පත් කර මගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට ඊජිප්තුවරුන් මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනී.”+ ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟ දෙවි කී ලෙසම කළෝය.

  • ද්විතීය කතාව 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඒ නිසා ඔවුන්ට භය වෙන්න එපා. මන්ද ඔබ වෙනුවෙන් සටන් කරන්නේ ඔබේ දෙවි වන යෙහෝවායි.’+

  • 1 සාමුවෙල් 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මේ බලවත් දෙවියන්ගේ අතින් අපිව ගලවාගන්නේ කවුද? ඊජිප්තුවරුන්ට විරුද්ධව විවිධ පීඩා ගෙනැවිත් පාළුකරයේදී ඔවුන්ව විනාශ කළේ මේ දෙවියන් නේද?+ අපිට දැන් කොහෙත්ම ගැලවෙන්න බැහැ!”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න