ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “භය වෙන්න එපා.+ නොසැලී ස්ථිරව ඉන්න. අද යෙහෝවා දෙවි ඔබව ගලවාගන්නා ආකාරය ඔබේ දෑසින්ම බලාගන්න.+ ඔබ ඉදිරියේ සිටින මේ ඊජිප්තුවරුන්ව ඔබ යළි කිසිදාක දකින්නේ නැහැ.+

  • ගීතාවලිය 106:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ මහා ජල කඳ ඔවුන්ගේ සතුරන්ව යට කර දැමුවේය.+

      සතුරන්ගෙන් කිසිවෙකුට තම දිවි ගලවාගැනීමට නොහැකි විය.+

  • ගීතාවලිය 136:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 පාරාවෝද ඔහුගේ හමුදාවද ඒ මහ මුහුදේ ජල පහරට ගසාගෙන යෑමට සැලැස්වූ තැනැත්තාණන්ට ස්තුති කරන්න.+

      ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න