නික්මයාම 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය.+ ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය පවුරක් මෙන් තිබිණ.+ නික්මයාම 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබේ එක හුස්මට+ ජලය දෙපසට තල්ලු වී ගියේය.ජල ධාරාවෝ වේල්ලකින් හිර කර තබන්නාක් මෙන් නොසෙල්වී සිටියෝය.මහ මුහුදේ ජල කඳ මිදුණේය.
22 පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය.+ ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය පවුරක් මෙන් තිබිණ.+
8 ඔබේ එක හුස්මට+ ජලය දෙපසට තල්ලු වී ගියේය.ජල ධාරාවෝ වේල්ලකින් හිර කර තබන්නාක් මෙන් නොසෙල්වී සිටියෝය.මහ මුහුදේ ජල කඳ මිදුණේය.