නික්මයාම 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල් පුරුෂයන් වදන් පෙළක් ගැයූ පසු මිරියම්ද මේ වදන් පෙළ ගැයුවාය.+ “යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා+ විශිෂ්ට ජයක් අත් කරගත්තේය.+එහෙයින් ඔහුට ප්‍රශංසා ගී ගයමු.”+ ගීතාවලිය 136:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 පාරාවෝද ඔහුගේ හමුදාවද ඒ මහ මුහුදේ ජල පහරට ගසාගෙන යෑමට සැලැස්වූ තැනැත්තාණන්ට ස්තුති කරන්න.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+
21 ඊශ්‍රායෙල් පුරුෂයන් වදන් පෙළක් ගැයූ පසු මිරියම්ද මේ වදන් පෙළ ගැයුවාය.+ “යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා+ විශිෂ්ට ජයක් අත් කරගත්තේය.+එහෙයින් ඔහුට ප්‍රශංසා ගී ගයමු.”+
15 පාරාවෝද ඔහුගේ හමුදාවද ඒ මහ මුහුදේ ජල පහරට ගසාගෙන යෑමට සැලැස්වූ තැනැත්තාණන්ට ස්තුති කරන්න.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+