ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 24:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒ අවස්ථාවේදී කිසිවක් කරකියාගත නොහැකිව ඔබේ මුතුන්මිත්තන් යෙහෝවා දෙවි වන මාගෙන් උපකාර ඉල්ලා මොරගැසුවා.+ එවිට මම ඔබේ මුතුන්මිත්තන් හා ඊජිප්තුවරුන් අතරේ අඳුරු වලා ටැඹක් තබා+ ඔබේ මුතුන්මිත්තන්ව ආරක්ෂා කළා. ඉන්පසු ඊජිප්තුවරුන්ව මුහුදු පත්ලටම ගිලී යන්න සැලැස්සුවා.+ මම ඊජිප්තු දේශයේදී කළ සෑම පුදුම දෙයක්ම+ ඔබේ මුතුන්මිත්තන් ඔවුන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔවුන් බොහෝ කාලයක් පුරා පාළුකරයේ ජීවත් වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න