ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 17:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ගැලවුම්කරුවෙනි, ඔබේ රැකවරණය පතන අයට ඔබේ මහත් ප්‍රේමය* විශිෂ්ට අන්දමින් පෙන්වන්න.+

      ඔබේ බලවත් හස්තයට* විරුද්ධ වන අයගෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න.+

  • ගීතාවලිය 60:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 දෙවියනි, අපේ කන්නලව්වට සවන් දී ඔබේ දකුණතින් අපව ගලවාගන්න.+

      ඔබට ප්‍රේම කරන අයව බේරාගන්න.+

  • ගීතාවලිය 89:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබේ හස්තය බලවත්ය.+

      ඔබේ දෑත් ශක්තිමත්ය.+

      ඔබේ දකුණත ශ්‍රේෂ්ඨය.+

  • ගීතාවලිය 118:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ධර්මිෂ්ඨයන්ගේ+ කූඩාරම්වලින්+

      ප්‍රීති ඝෝෂා හඬ ඇසෙන්නේය.+ මන්ද ඔවුහු ගැලවීම අත් කරගත්තෝය.

      යෙහෝවා දෙවි තම දකුණතින් බලවත් දේ කරන්නේය.+

  • 1 පේතෘස් 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එහෙයින් මහත් බලයක් ඇති දෙවිට* යටත් වී නිහතමානී වන්න. එවිට සුදුසු කාලයේදී ඔහු ඔබව උසස් කරනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න