ගීතාවලිය 148:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරත්වා!+අන් සියලුම දේවලට වඩා ඔහුගේ නාමය අතිඋසස්ය.+ඔහුට හිමි ගෞරවය අහසත් පොළොවත් අභිභවා යන්නේය.+ යෙසායා 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන නිසා ඔහු මහත් සේ ගෞරවයට පත් වන්නේය.+ ශුද්ධ තැනැත්තාණන්+ වන සැබෑ දෙවි ධර්මිෂ්ඨව කටයුතු කරමින්+ තමන්ගේ ශුද්ධකම එළිදරව් කරන්නේය. යෙසායා 37:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබ අපහාස+ කරමින් සමච්චලයට+ ලක් කළේ කාවද?ඔබ අහංකාරකමින් කතා කළේ+ කාට විරුද්ධවද?උඩඟු ලෙස බැලුවේ+ කා දෙසද?ඒ සෑම දෙයක්ම ඔබ කළේ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මට විරුද්ධවයි!+
13 ඔවුහු යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරත්වා!+අන් සියලුම දේවලට වඩා ඔහුගේ නාමය අතිඋසස්ය.+ඔහුට හිමි ගෞරවය අහසත් පොළොවත් අභිභවා යන්නේය.+
16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන නිසා ඔහු මහත් සේ ගෞරවයට පත් වන්නේය.+ ශුද්ධ තැනැත්තාණන්+ වන සැබෑ දෙවි ධර්මිෂ්ඨව කටයුතු කරමින්+ තමන්ගේ ශුද්ධකම එළිදරව් කරන්නේය.
23 ඔබ අපහාස+ කරමින් සමච්චලයට+ ලක් කළේ කාවද?ඔබ අහංකාරකමින් කතා කළේ+ කාට විරුද්ධවද?උඩඟු ලෙස බැලුවේ+ කා දෙසද?ඒ සෑම දෙයක්ම ඔබ කළේ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මට විරුද්ධවයි!+