ක්‍රියා 7:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ කතාව අසා බියට පත් වූ මෝසෙස් එතැනින් පලා ගියා. පසුව ඔහු මිදියන් දේශයට ඇවිත් එහි විදේශිකයෙකු ලෙස ජීවත් වෙමින්+ දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බවටත් පත් වුණා.+
29 ඒ කතාව අසා බියට පත් වූ මෝසෙස් එතැනින් පලා ගියා. පසුව ඔහු මිදියන් දේශයට ඇවිත් එහි විදේශිකයෙකු ලෙස ජීවත් වෙමින්+ දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බවටත් පත් වුණා.+