ලෙවී කතාව 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ යෙසායා 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.” 1 පේතෘස් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද, “මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි”+ කියා ලියා ඇත.
2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+
3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.”