ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මුහුදේ වතුර නැවත ක්‍රමක්‍රමයෙන් එකතු විය.+ අවසානයේදී ඊශ්‍රායෙලිතයන් පසුපස හඹාගෙන මුහුද මැදට ගිය පාරාවෝගේ සේනාවට අයිති සියලු යුධ රථද අසරුවෝද මුහුදට යට වූහ.+ පාරාවෝගේ සේනාවේ කිසිවෙක් බේරුණේ නැත.+

  • හෙබ්‍රෙව් 11:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඊශ්‍රායෙල්වරුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුහු වියළි බිමක ගමන් කරන්නා සේ+ රතු මුහුද මැදින් ගමන් කළෝය. නමුත් ඊජිප්තුවරුන් ඒ මැදින් යෑමට උත්සාහ කළ විට මුහුද ඔවුන්ව ගිලගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න